අද (19) අලුයම අම්බලන්තොට , කොග්ගල ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙම වෙඩි තැබීම තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවත් සඳහන් වේ.














































