ඊයේ (03) රාත්‍රියේ පොලිස් රාජකාරීවල නිරත වෙමින් සිටියදී බණ්ඩාරවෙල පොලිසිය ඉදිරිපස ඇති පොලිස් මුර කුටියේ සිවිල් ඇදුමින් සැරසී මත්පැන් සාදයක් පැවැත්වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.