ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මීට සුළු මොහොතකට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවට ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
දෙරට අතර සම්බන්ධතා තර කර ගැනීම සදහා මෙම හමුවීම සිදු වූ බව සදහන්.

© 2021 රාවණා ලංකා.