අවුරුදු සමය වෙනුවෙන් ජනතාව විසින් පසුගිය 15 සහ 16 යන දිනයන්හි දක්ෂිණ අධිවේගී මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය , කොළඹ පිටත වටරවුම් මාර්ගය , මධ්‍යම අධිවේගී මාර්ගය භාවිතා කිරීමෙන් රුපියල් හත්කෝටි පනස් පන් ලක්ෂ අටදහස් එකසියයක වාර්තා සහගත ආදායමක් ලබා ඇති බව සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ධාවනය වූ වාහන අනතුරට පත්වීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 කට අලාභ හානි සිදුව ඇති බව සඳහන්.















































