දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ , ගම්පහ , කළුතර , මාතලේ , මහනුවර , ගාල්ල , මාතර , හම්බන්තොට , යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල , රත්නපුර යන දිස්ත්‍රික්ක ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබේ.














































