ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (20) රුපියල ශක්තිමත් වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 314.38 ක් වශයෙන් ද , ගැණුම් මිල රුපියල් 297.28ක් වශයෙන් ද සටහන් වී තිබූ බව සඳහන් වේ.

© 2021 රාවණා ලංකා.