විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්, සම්බන්ධන් මහතා අතර හමුවක් සම්බන්ධන් මහතාගේ නිවසේදී ඊයේ (26) පැවැත්වුණු බව වාර්තා වේ.
මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා වී ඇති බව සඳහන්.














































