කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එයට හේතුව ලෙස ගුවන්තොටුපළ භාරව සිටින ආරක්ෂක අංශ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය හේතුකොට ගෙන මෙලෙස ආරක්ෂාව තර කළ බවයි.













































