මෝටර් රථයක හෙරෝයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එම මෝටර රථය නවතන ලෙස පොලිස් නිලධාරීන් විසින් අණ ලබා දුන්න ද එම අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් එයට වෙඩි තැබූ බව වාර්තා වේ.
එම එල්ල කළ වෙඩි ප්‍රහාරය මෝටර් රථයේ ටයරයකට වැදී තිබේ.
මෙම වෙඩි තැබීම එල්ල කර ඇත්තේ පොල්ගහවෙල දී බව සඳහන්.














































