උත්සව සමය වෙනුවෙන් පදික වේදිකාවේ වෙළදාම් කිරීම සඳහා ලබා දුන් කාලය අදින් අවසන් වන බවත් , මෙම කාල සීමාවෙන් පසුව වෙළදාම් සිඳු කරන පුද්ගලයින් ඉවත් කිරීමට කටයුතු කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.