පාරිභෝගිකසේවා අධිකාරිය මැදිහත්වී, සිමෙන්ති, කිරිපිටි, බේකරි නිෂ්පාදනවල මිල තීරණය කිරීමට සුදානම් වන බව වාර්තාවේ.
ඒ බව එම අධිකාරියේ සභාපති ශාන්ත කිරිඇල්ල මහතා විසින් සදහන් කරතිබේ.
එම භාණ්ඩ නිෂ්පාදකයන් එම භාණ්ඩවල මිල අඩු නොකිරීම හේතුව මත පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත්වන බවයි වාර්තාවන්නේ.














































