වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල පවතින අක්ෂි කාච සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ අක්ෂි කාච මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබා දීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුවේ අධ්‍යයනයෙන් පසු ලබා දෙනු ඇති බවයි.














































