ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ මියගිය පලස්තීන වැසියන් ගේ ගණන 8,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (29) වන විට පලස්තීනුවන් 8,005 දෙනෙකු මියගොස් ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
ඒ අතර ළමුන් 3,342ක් ද වන බව සඳහන්.















































