කරදියනාරු මාවඩිඔඩයි ප්රදේශයේදී නිධන් හෑරීමක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු හා කෝප්රල්වරයෙකු හා හිමිනම අප්රේල් මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
මෙම සැකකරුවන් කරදියනාරු ප්රදේශයේදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබුණි.














































