ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රනතුංගගේ අධූරදර්ශී හැසිරීම හේතුවෙන් කනගාටුවට පත් වීම නිසා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යොමු කළ ද එම ඉල්ලා අස් වීමේ ලිපිය අමාත්‍යවරයා විසින් භාර නොගත් බව වාර්තා වේ.














































