පුද්ගලයින් 33 දෙනෙකු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරවීමට උත්සාහ කළ ජාවාරම්කරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව සදහන්.
එම කණ්ඩායම මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට උත්සාහ කළ පුද්ගලයින් 33 දෙනාද රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.














































