තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.650 දරණ ගුවන් යානයෙන් අද (08) උදෑසන 8.30ට පමණ දිවයිනට පැමිණි බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සමඟ එම උත්සවයට සහභාගී වූ ධූත පිරිස ද එම ගුවන් යානයෙන්ම දිවයිනට පැමිණි බව සඳහන්.













































