ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වර්ෂයේ දී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවට් , 2025 වර්ෂයේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත්වන බවත් සඳහන් කරන ලදී .
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය එම සියලු මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් සිදු කරන ලදී .














































