කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය එන්ජින් ෂන්ටින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.
එම වෘත්තීය සමිති පවසන්නේ අදාළ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කළ බවයි.

© 2021 රාවණා ලංකා.