අද (16) උදෑසන ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවීමට නියමිත අතර එහිදී කොළඹට ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කරයි.
එමෙන්ම පසුගියදා ආරක්ෂක අංශ කොළඹට කැඳවනු ලැබූවේ පෙරහුරුවක් සඳහා බව එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.













































