කළුතර දී 16 හැවිරිදි දැරියක් පස් මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු , රැදවුම් නියෝගයෙන් අනතුරුව අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු වූ බව සදහන්.














































