ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූරකාලය දීර්ඝ කරමින් මේ වන විට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධූර කාලය 2024 වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවට අදාළ ගැසට් නිවේදනයේ සදහන්.

© 2021 රාවණා ලංකා.