ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (01) දහවල් 12.30 ට ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත වන අතර එහි කාසිය වාසිය ස්කොට්ලන්තය විසින් දිනා ගත් බව වාර්තා වේ.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කොදෙව්වන් හට ලබා දීමට ස්කොට්ලන්ත කණ්ඩායම තීරණය කළ බව සඳහන් වේ.













































