වෙළෙදපොලේ උඩරට එළවළු වර්ග රැසක තොග මිල ගණන් තවදුරටත් රුපියල් 100ත් 240 ත් අතර අගයක සටහන් වන බවට වාර්තා වේ.
ආර්ථික මධය්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල ඊයේ (03) සටහන් වූයේ රුපියල් 160 කට අඩු අගයක වන අතර ලීක්ස් කිලෝවක් රුපියල් 200ට අඩු වූ බවද සදහන්.

© 2021 රාවණා ලංකා.