ලොවපුරා වඩාත් ජනප්‍රියත්වයට පත් බැට් මෑන්ගේ චරිතයට පණ පෙවූ ක්‍රිස්ටියන් බේල්, හොලිවුඩ් ජනප්‍රිය රංගන ශිල්පී කෙටි කාලයක සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ පසුව ඔහු මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව වාර්තාවේ.
මෙහි විශේෂත්වය නම් ඔහු සිය ගුවන් ගමනට තෝරාගෙන ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය වීමත් ශ්‍රී ලංකන් සේවයේ ගුවන් යානයට පැමිණි අවස්ථාවේ ඉතා උණුසුම්ව තමා පිලිගත් බව ඔහු නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබබමින් ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.














































