කොළඹ වරාය සී.අයි.සී.ටී. පරිශ්‍රයේ රදවා තිබූ බහාලුමක් බිද රුපියල් විසි පන්ලක්ෂයකට අධික එනසාල් පෙට්ටි 9ක් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණ සිදු කිරීමේදී සොරකම් කරන ලද එනසාල් පටවා තිබූ කන්ටේනරයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
ඔවුන් අවුරුදු 35,37 සහ 39 වයස්වල පසුවන ඉපලෝගම,බණ්ඩාරගම සහ නිකදළුපොත ප්‍රදේශවල පදිංචි කරුවන් ය.














































