හෙට (02) සිට දෙවන කිලෝමීටරය සදහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බවට වාර්තා වේ.
ඒ ඉන්ධන මිල අඩු කිරීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව බව සදහන්.

© 2021 රාවණා ලංකා.