ලෝක සංස්කෘතික දිනය අදට යෙදී ඇති බව වාර්තා වේ.
ලොව පැරණිතම භාෂාවක් ලෙස පිළිගෙන ඇති සංස්කෘතික භාෂාව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඓතිහාසික සබඳතා ගොඩනගා ගැනීමේදී වඩාත් සමීප වී ඇති බව සඳහන්.
එය සමරමින් අද(31) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ උත්සවයක් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර ඇති බව වාර්තා වේ.














































