මෙම වසරට අදාළ උසස් පෙළ විභාගයේ කාලසටහන අද (6) නිකුත් කරන බව වාර්තා වේ.
විභාගය සදහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු මේ වනවිට අයදුම් කර ඇති බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
ජනවාරි 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැත්වෙන අතර එහි කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බව සදහන්.













































