ප්‍රධාන දුම්රිය මාර්ගයේ සංඥා දෝෂයක් හේතුවෙන් අද (11) උදෑසන සිදු වූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ.
එම සංඥා දෝෂය හේතුවෙන් උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රියන් ධාවනය ප්‍රමාද වූ බවට දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

© 2021 රාවණා ලංකා.