ජපානයේ Haneda ගුවන් ගුවන්තොටුපොළේ දී Thai Airways සහ EVA Air යන මගී ගුවන් යානා දෙක එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් කිසිදු මගියෙකුට අනතුරක් සිදුව නොමැති බවත් , මෙම අනතුර හේතුවෙන් එම ගුවන් තොටුපොළ හරහා සිදු කෙරෙන ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවත් සඳහන්.















































