ඊයේ (09) හඟුරන්කෙත පොලිස් වසමේ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක් වීම හේතුවෙන් එම පුද්ගලයා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මරණකරු දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්.
හදිසි මරණ පරීක්ෂාවෙන් පසු මෘත දේහය ඥාතීන් වෙත භාර දී තිබේ.














































