මෙරට පවතින ත්‍රී රෝද රථ විද්‍යුත් ත්‍රී රෝද රථ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් හෙට (11) සිට ක්‍රියාත්මක කරන බවත් , පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රී රෝද රථ 300ක් මෙසේ විද්‍යුත් ත්‍රී රෝද රථ ලෙස පරිවර්තනය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමිසම සදහන් කළ බව වාර්තා වේ.















































