රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති වරයා, ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බිත්තර ප්‍රමාදය ගැන සොයා බැලීම සදහා ඉන්දියාව වෙත ගොස් ඇති බව වාර්තා වේ.
බිත්තර හිගයට පිලියමක් ලෙස බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණයකට අනුවයි මෙලෙස බිත්තර ඉන්දියාවෙන් ගෙන ඒමට තීරණය කර ඇත්තේ. ඒඅනුව පළමු වරට බිත්තර මිලියන 2ක් ගෙන්වීමට නියමිත බව වාර්තා වේ.















































