පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වමින් පසුගිය 19 වනදින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත වරෙන්තු නිකුත් කර තිබූ අතර විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.














































