එළඹෙන අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.
ඒ අනුව මීට පෙර සැලසුම් කළ අයුරින් මෙලෙස වැඩිකරන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු බැවින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දමන බවට ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සදහන් කර තිබේ.














































