උත්සව සමය හා සතිඅන්තය හේතුවෙන් කුකුල් මස් මිල රුපියල් 260කින් ඉහළ ගොස් ඇති බව වෙළෙදුන් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම කුකුල් මස් කර්මාන්තය මේ වන විට පාඩු ලබමින් සිටින බව සමස්ත ලංකා මහ පරිමාණ හා මධ්‍ය පරිමාණ කුකුල් මස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.













































