චිත්‍ර පට, ටෙලිනාට්‍ය, සම්මානනීය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියකු වන අමරසිරි කලන්සුරිය මහතා අභාවප්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ මහතා අද (01) උදෑසන මියගොස් තිබේ.
මෙම සම්මානනීය කාලාකරු මියයනවිට 83 වියේ පසුව ඇති අතර ඔහු 1940 උපත ලබා තිබේ.

© 2021 රාවණා ලංකා.