English
සිංහල
16:44 සිකුරාදා, ජූනි 26, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පිස්සු හැදුනු විශේෂ කාර්ය බලකාය ජනතාවට පහර දෙද්දී ශ්‍රී ලංකා පොලිසිය  ඌරාගේ මාළු ඌරාගේ ඇගේම තියා කපයි

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හදිසි නීතිය ක්‍රියාත්මක වුයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටය. නමුත් රාත්‍රී 10.00 ට පමණ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තරුණයෙකුට පහර දෙන බව අප දුටිමු. එය අමානුෂික නින්ධිත පහර දීමකි. එය නිරායුධ මිනිසෙකුට සේනාවක් විසින් පිස්සන් ලෙසින් පහ කල පහර දීමකි. උන්මත්තක පහරදීමකි. විශේෂ කාර්ය බලකාය හෝ පොලිස් හෝ ආරක්ෂක අංශ යනු බලපත්‍ර ලත් පාතාලකරුවන් නොවේ. ඔවුන් සිදු කරන විනාශයේ ප්‍රතිපලය අත්  විඳින්නේ තමන්ගේම ලෙයින් උපදින තමාන්දගේම දරුවන්ම බව පමණක්වත් වටහාගෙන මෙසේ පිස්සන් ලෙස, තිරිසන් අකාරයෙන් හැසිරීම නවතාගැනීම ඔවුන්ටම යහපතක් වනු ඇත.

    ඒ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද උදෑසන  නිවේදනයක් නිකුත් කරමින් හදිසි නීතිය පැනවීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබේ. හදිසි නීතිය පැනවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාධන වලට හානිදායක නොවන ලෙසය. එය පැනවිය යුත්තේ මහජන ආරක්ෂාව වෙනුවෙන් වුවත් භාෂණයට සහ ප්‍රකාශනයේ අයිතියට හානිදායක නොවිය යුතුය.

    ඊයේ කදුළු ගෑස් නොහොත් ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සදහා භාවිතා කරන සතුරන් අඩපන කරන විෂ සහිත කදුළු ගෑස් ප්‍රහාර එල්ල කලේ සාමකාමී ජනතාවකට බව අප වීඩියෝ මගින් ඉතාම හොදින් දර්ශනය කරගත් අතර ජනතාව ප්‍රචණ්ඩ වන්නේ රජයේම වැරදි නිසා බව රජයද තේරුම් ගත යුතුය. පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වන විට රුපියල් කොටි දහයකට වැඩිය වියදම් කරමින් පාර්ලිමේන්තුව රැස් වුවත් විසදුම් ලබා දීමට ආණ්ඩුපක්ෂය ප්‍රමුක තුනෙන් දෙකට අයත් මන්ත්‍රීවරු අසමත්ව තිබේ.

    එසේ තිබියදී ජනතාවට පහරදීම සදහා ජනතා බදු මුදලින්ම වියදම් කරමින් රුපියල් විසිදහසකට ආසන්න වටිනාකමක් සහිත විෂ සහිත කදුළු ගෑස් ජනතාවට එල්ල කරන විට ඒවා ඇගේ තැවරෙන ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ද ජීවිත අවධානමක පවතින බවවත් හිතන්නට තරම් බුද්ධියක් නැති ඔලමොට්ටල නිලධාරීන්ගෙන් මේ ශ්‍රී ලංකාව පිරි ඉතිරි ගොසිනි.

    ඒ අතර මීට සුළු මොහොතකට පෙර සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ ජනතාවට පහර දීම සදහා ජල ප්‍රහාරක රථ ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙන් බවයි. එම එක් රථයක් හම්බන්තොට වරාය තුල රඳවා තිබෙන බවද තවත් එවැනි රථ කිහිපයක් ලැබීමට තිබෙන බවද වාර්තා වේ. ජනතාව කුස ගින්නේ , ගෑස් , ඉන්ධන පෝලිම් වල දුක් විඳිද්දී අධික බදු මුදලට විකිනෙන ශ්‍රී ලාංකික ජනතාව ඉල්ලන දේ දීම වෙනුවට ඔවුන්ට රාජ්‍ය බලය යොදා පහර දීම සදහා මෙසේ කටයුතු කිරීම කෙතරම් නම් අභාග්‍ය සම්පන්නද?.  

    ජනතාව බේරා ගැනීම වෙනුවට තව දුරටත් හදිසි නීතිය පැනවීම නිසා ඇතිවන ජනතා පීඩා හෝ ආණ්ඩුක්‍රම නීතියට ඉහලින් ගොස් ජනතාවට පහරදෙන ආරක්ෂක අංශ නිලධාරින් තව දුරටත් අමාරුවේ වැටෙන අතර ලේ වැගිරීම් පවා  සිදුවෙමින් ආරක්ෂක අංශ නිලධාරීන් පවා මිය යාමට හැකි අතර සාමාන්‍ය ජනතාව පවා තව තවත් අසරණ වනු ඇත.

    හදිසි නීතිය පැනවිය යුත්තේ ජනතාව ආරක්ෂා කිරීමට වුවත් මේ අවස්තාව බලය, අභිමතය මෙන්ම රාජකාරිහි වෙනස තුලනාත්මකව හදුනා ගත යුතුය.  ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහිත හෝ ජනතාවට සතුරු ප්‍රහාර එල්ලවන අරගලයක් නොපවතින බවද සියලුම බලධාරීන් වටහා ගත යුතුය. ජනතාවගේ අරගලය ජීවත් වීමේ අරගලයකි. එය ත්‍රස්තවාදී අරගලයක් නොවේ. වෙනත් ලෙස රෝග නිසා හෝ ජනතාව පීඩා නොවිඳිති. ජනතාව පීඩා විදින්නේ අයහපත් තීන්දු තීරණ ගත් රජය නිසාය. සාමාන්‍යයෙන් හදිසි අවස්ථා ප්‍රකාශ වන්නේ සතුටින් සිටින ජනතාවට වෙනත් ත්‍රස්ත හෝ අනතුරුදායක අවස්තාවක් උදා වූ විටය. එහෙත් මේ අරගලය දිගටම පවතිනුයේ ඉතාම සාමකාමී ලෙස වන නමුත් ජනතාව ප්‍රකෝප කිරීම සිදුකලේ ආරක්ෂක අංශ විසිනි.

    අසාධාරණය ලක් වූ ජනතාව පීඩා විඳින්නේ ජනතා බදු මුදලින් නඩත්තු වන, ජනතාවගේ ආරක්ෂාව සදහා මෙන්ම ඔවුන්ගේ කටයුතු සිදුකරගැනීම වෙනුවෙන් පත්කරගෙන තිබෙන මන්ත්‍රීවරු මෙන්ම රාජ්‍ය පරිපාලන නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් බහුතරයක් නිසාය. දැන් ඔවුන් යුක්තිය ඉල්ලයි. ඔවුන් හඬමින් වැලපෙමින් ජීවත් වීමේ අයිතිය ඉල්ලයි. එහෙත් ඔවුන්ගේ කුස ගින්නට පිළිතුරු දෙන්නේ කදුළු ගෑස් වලින් හෝ වෙඩි උන්ඩවලිනි. ජීවත් වීමේ අයිතිය ඉල්ලන ඔවුන්ගෙන් සමහරු මේ වන විට අත පය කඩා දැමු අබාධිතායන්ය. අප ජීවත් වන්නේ එවැනි රටකය. දේශපාලන ව්‍යාපාරය නිසා මෙන්ම ප්‍රධාන ව්‍යාපාරිකයන් 30 දෙනෙකු පමණ සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ රාජ්‍ය සේවා මාෆියාව නිසා දුක් විඳින මිනිසුන් ඉන්න ශ්‍රී ලංකාව නැවතත් විශිෂ්ඨ රාජ්‍යක් ලෙස ගොඩනගන්නට අත් වැල් බැඳ ගනිමු.   

    Tags: SRI LANKA ECONOMIC CRISISප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version