ලිට්‍රෝ සමාගම පවසන්නේ ගෑස් සිලින්ඩරයක මිල පෙබරවාරි මාසයේ සිට ඉහළ යාමට හැකියාව ඇති බවයි.
එම සමාගම පවසන්නේ ලෝක වෙළදපොළේ ගෑස් මිල ඉහල යාම මෙම වදුවීමට හේතු වන බවයි.
ඒ අනුව රුපියල් 500 කින් පමණ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් ඉහල යනු ඇති බවයි වාර්තාවන්නේ.













































