සිනමා අධ්‍යක්ෂවරයෙක් ,තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විශාල මෙහෙවරක් සිදු කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත වී තිබෙන බවට වාර්තා වේ.
බ්දුණු හදවත්,පෙම් කුරුල්ලෝ,සජා(සම අධ්‍යක්ෂණය),බෝනික්කෝ1-2 ,මව්බිම නැත්තම් මරණය ,ජූරිය මමයි.ඇගේ වෛරය 1-2-3-4 ,දඩබිම,සෙල්ලම් කුක්කා,වියරු ගැහැණියක්,ගිනිගත් හෝරාව,මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් අධ්‍යක්ෂණය කර තිබේ.
එමෙන්ම මොහු ආන්දෝලනාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රීසි නවකතාකරුවෙකු ලෙස ද ප්‍රසිද්ධයි.














































