වන අලි ගැටලුව විසදීම සදහා කෙටි,මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අලි මිනිස් ගැටුමට ස්ථීර විසදුමක් සෙවීම සදහා වන අරමුණින් ඊයේ (27) වනජීවි අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙම ගැටලුව විසදීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටද එහිදී එකග වී ඇති බව සදහන්.














































