සීදූව, කටුගොඩ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ .
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන් .
එමෙන්ම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .
වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට ද වාර්තා වේ.














































