සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් රට ඉදි ටොන් 50 ක් මෙරටට පරිත්‍යාග කර තිබෙන අතර එම රට ඉදි තොගය ඊයේ (16) පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවේ තානාපති කාලිඩ් හමෞද් අල්කටානි විසින් බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත භාර දුන් බව වාර්තා වේ














































