අද (19) දවසේ අපගේ පුවත් සාරාංශය.

01. 2023 සැප්තැම්බර් මස19 දින සඳහා කාලගුණ අනාවැකිය

02. ලංකාවට ලෝක බැංකුවේ සහාය.

03. ආයතන කිහිපයක් කෝප් කමිටුවට .

04. කොරියාවට ගන්න ලංකිකයන් ප්‍රමාණය වැඩි කිරීමට කොරියන් ජනපතිගේ අවධානය .

05. අපරාධකරුවන් දෙදෙනෙක් බඩු සමඟ මාට්ටු .

06. මග නැවතුණු වැඩ ගැන තීරණයක් .

07. වත්තල මුහුදේ නාඳුනන මළ සිරුරක් .

08. ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබය අධිකරණයට යන්න සූදානමින් .

09. සමාජ මාධ්‍ය හරහා අපහාස කරන අයට වැඩ වරදී – ගැසට්ටුව ප්‍රකාශයට පත් කරයි.

10. කුඩු කතකගේ කෝටි ගානක දේපොළ ප්‍රාදේශීය ලේකම් භාරයට.

11. පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් වතුර වළකට වැටිලා.

12. රිය අනතුරක් ජීවිත 21 ක් බිළිගනී.

13. විදුලිය විසන්ධි කරන්න ගිය මණ්ඩලයේ සේවකයෙකුට ගුටි .

14. ප්‍රංශයෙන් ලාංකිකයින් හතක් පිටුවහල් කෙරේ .

15. ATM යන්ත්‍රයක් බින්ද සොරුන් සොයා විමර්ශන.

16. විදෙස් සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට.

17. උසස් පෙළ කල් දැමීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට .

18. පාලන මිල නොතකා සහල් අලෙවි කළ වෙළෙන්දන්ට වැඩ වරදියි .

19. සිසුවෙකු අපයෝජනය කළ ටියුෂන් ගුරා මාට්ටු.

20. පන්තියේ පළවෙනියා වෙන්න බැරි වුණු නිසා සිසුවෙක් කරගත් දේ.

21. 9 දරුවෙකුට බරපතළ ලෙස පහර දීලා.

22. පියාගේ අවිය පුතාට පත්තුවෙයි.

23. නරුම පියෙක් තම දරුවන්ට වස දීලා.

24. මිලියන 69 ක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට .

25. රිය අනතුරක් – 6 කට තුවාල.

26. ජනපතිගේ නිවසට ගිනි තැබූ පැන්ෂන් සෙබළා මාට්ටු.

27. කූඨ ලේඛන සැකසූ සැරයන් CID යට මාට්ටු.

28. මත්සූර් කොස්තාපල්ගේ වැඩ තහනම්.

29. විදුලි බල මණ්ඩලයේ සේවකයන් 23000 ක්ලු.

30. අත් පා ගැට ගැසූ පුද්ගල මළ සිරුරක් .

31. තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්.

32. අද ඩොලරය .

33. අද රන් මිල.

34. බඹර ප්‍රහාරයකින් පාසල් සිසුන් ඇතුළු 20 ක් රෝහලේ.

35. පස් කන්දකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට .

36. ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු 8 කට දූෂණ චෝදනා .

37. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇරඹේ.

38. හෙට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ .

39. ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා.

Exit mobile version