බොරැල්ලෙත් වෙඩි.
බොරැල්ල , ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ අද (20) උදෑසන වෙඩි තැබීමක් සිඳු කර ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්...
බොරැල්ල , ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ අද (20) උදෑසන වෙඩි තැබීමක් සිඳු කර ඇති අතර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්...
කාන්තාවන්ගේ සම පැහැපත් කරන , පාකිස්ථානයෙන් ආනයනය කරන ලද අලේපන ක්‍රීම් වර්ග යැයි පවසා මෙරට නිෂ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් තොර...
ලංකා ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා අවශ්‍ය බඩ ඉරිඟු ආනයනය වෙනුවෙන් මෙතෙක් පනවා තිබූ බද්ද අඩු කර ඇති බව වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අද (20) පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහිදී 2023 වර්ෂයට අදාළ...
2023 මැයි මස 20 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ...
ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය...
කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි යකඩ සොරකම් කිරීමට ආධාර අනුබල දුන් යුද හමුදා සෙබළෙකු කන්කසන්තුරේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ...
සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටියදී මහල් නිවාස සංකීර්ණයක 8 වන මහලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ ලාංකික කාන්තාවගේ දේහය අද...
හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබෙන අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙන බවට වාර්තා වේ....
කුකුළු ගොවිපළකින් කුකුල් කෑම සොරකම් කළ එම ගොවිපළ කළමනාකරු ඇතුළු 6 දෙනෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා...
© 2021 රාවණා ලංකා.