පතලකට ජීවිත හතක් බිලි.
ඝානාවේ නැගෙනහිර කලාපයේ බිරිම් නෝර්ත් දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත්...
ඝානාවේ නැගෙනහිර කලාපයේ බිරිම් නෝර්ත් දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත්...
සිංහල සිනමාවේ සහ වේදිකාවේ දස්කම් දැක්වූ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීන නර්තන ශිල්පිනී පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ඇය...
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත එහෙත් මෙතෙක් ජාතික හැදුනුම්පත ලබා ගෙන නොමැති ව්භාග අපේක්ෂකයන් ඒ සදහා අයදුම්පත...
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරින් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීම සදහා ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. කොළඹ නෙළුම් පොකුණ...
විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙලුම් පොකුණ මංසන්ධිය ආසන්නයේ හෝර්ටන් පෙදෙස මේ වන විට අවහිර වී තිබෙන බවට වාර්තා වේ....
මුලතිව් වැලිඔය ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමක සිටි තරුණයින් දෙදෙනෙකු විසින් එම කණ්ඩායමේ ඔවුන් සමඟ සිටි තරුණියක්ව බලහත්කාරයෙන්...
නාගොඩ , බද්දේගම , නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ හෙට (17) දින සිට පස්වරු 2 දක්වා...
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (16) දින පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ. පස්වරු හතරට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
අද (16) දිනයේ රත්තරන් මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ. ඒ අනුව , කැරට් 21 ග්‍රෑම් 1 -...
සොරකම් නඩු 11ක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11ක් ලබා සිටි මෙරට ලියාපදිංචි අපරාධකරුවෙකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය...
© 2021 රාවණා ලංකා.