පාර්ලිමේන්තු සැසි වාරය විනාඩී 10කට කල් තබයි.
පාර්ලිමේන්තු සැසි වාරය විනාඩි 10 කට කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර ඇති අතර හදිසි පක්ෂ නායක...
පාර්ලිමේන්තු සැසි වාරය විනාඩි 10 කට කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර ඇති අතර හදිසි පක්ෂ නායක...
මෙරට නව තාක්ෂණික සොයා ගැනීම් සහ පර්යේශණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බවත් , නව සොයා ගැනීම්...
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැවපාර , අත්තිඩිය ප්‍රදේශයේ සිඳු කළ වැටලීමකදී...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කඩුපිටිඔය පිටාර ගලන බවත් , ඒ හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ ඇති ළමා උද්‍යානය...
ඊයේ (09) හඟුරන්කෙත පොලිස් වසමේ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක් වීම හේතුවෙන් එම පුද්ගලයා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්...
මේ දින වල පවතින අධික වර්ෂාපනය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බස්නාහිර පළාත ආශ්‍රිතව මෙන්ම ත්‍රිකුණාමලය , මඩකලපුව යන ප්රදේශවලද...
ජපන් ජබර ඇතුළු තවත් ජලජ ශාඛ කලපුවට පැමිණ ඇති බවත් , කලපුවට එසේ ගසා ගෙන ආ ජපන් ජබර වැඩි දිනක්...
මෙරට පවතින ත්‍රී රෝද රථ විද්‍යුත් ත්‍රී රෝද රථ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් හෙට (11) සිට ක්‍රියාත්මක කරන බවත් ,...
සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩි දියුණු කිරීම සඳහා නුවර එළිය ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ...
දැරියට ආ දුරකථන ඇමතුමක් සමඟ ‘මම ආවේ ඔයාලව විශ්වාස කරලයි. මාව රැවට්ටුවා. මම දැන් මොනවද කරන්නේ’ යැයි කියමින් දැරිය කාමරයේ...
© 2021 රාවණා ලංකා.