දිය රකුසාට බිලි වූ පාසැල් සිසුවා.
11 හැවිරිදි පාසැල් සිසුවෙකු වැල්ලවාය තෙලුල ජනපදයේ නයිගල් ආර වැලි ආරේ ජලය පිරී තිබූ වලකට බැස දිය නෑමට ගිය අවස්ථාවේ...
11 හැවිරිදි පාසැල් සිසුවෙකු වැල්ලවාය තෙලුල ජනපදයේ නයිගල් ආර වැලි ආරේ ජලය පිරී තිබූ වලකට බැස දිය නෑමට ගිය අවස්ථාවේ...
මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර ඇති බව වාර්තා වේ. විපක්ෂයේ යෝජනාවකට අනුව සර්ව ජන ඡන්ද බලය...
වාර්තා වන ආකාරයට ගෝලීය වශයෙන් ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් ගණනාවකට ක්‍රියාවිරහිත වී ඇත.ඒ අනුව පරිශීලකයින් 46,000 කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් අපහසුතාවයට...
සමාජ ජාලා නියාමනය කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති...
ඉතාලියේ රැකියා සදහා ශ්‍රී ලංකාව සහ යුරෝපීය නොවන රටවලින් ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා ලබන 27 වනදා සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ...
රුපියල් 200ක අල්ලස් මුදලක් ලබා ගත් කල්මුණේ බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා ව්මර්ශන කොමිෂන් සභාව මගින්...
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
අදට (08)යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන් සහ කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත...
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30.00කින් සහ පරිප්පු කිලෝවක මිල රුපියල් 40.00කින් අඩු කර ඇති බවට පිටකොටුව තොග වෙළෙන්දන්...
පාතාල ක්‍රියාකරුවෙකුගේ හිතවතෙකු බව කියන තරුණයෙකු විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්...
© 2021 රාවණා ලංකා.