ගත වූ වසරක කාලය තුළ ඩෙංගු රෝගීන් 52 , 021 ක් හදුනාගත් බවත් , ඉන් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ බවත් , එම සංඛ්‍යාව 25 , 945 ක් බවත් සදහන් වේ.
එමෙන්ම ඩෙංගු උණ රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































